මෙම මග පෙන්වීම සකසා ඇත්තේ සෞඛ්‍යය කාර්ය කටයුතු සහ රෝගී සත්කාරක සේවාවල නිරතව සිටින සෞඛ්‍යය සේවකයින් උදෙසා ය. මෙහි අරමුණ වන්නේ කෙනෙකු නිවැරදිව ආරක්ෂා කිරීමට අවශ්යය වන පුද්ගල ආරක්ෂක ආම්පන්න වර්ගය පෙන්වා දීම ය. දැනට පවත්නා සාක්ෂිවලට අනුව, කෝවිඩ් රෝගීන්ගේ සාත්තු කටයුතුවලදී ස්පර්ශ සහ ì¢ති වලින් රෝගය බෝවීම වළක්වා ගැනීමටත්, ඒ සමග ම ඊට අමතරව ස්පර්ශය සහ වාතය මගින් රෝගය බෝවීම වළක්වා ගැනීමට (මේ වෙනුවෙන් N95, FFP2, FFP3 වැනි ස්වාශක මුඛ ආවරණයක් යොදා ගැනීම) ලෝක සෞඛ්‍යය සංවිධානය අනුමත කොට ඇති ආකාරයට මෙහි අඩංගු ය. පුද්ගල ආරක්ෂක ආම්පන්න යනු මහා පරිමාණයෙන් රෝගය පැතිරීම වැළැක්වීමේ කොටසක් බව සහ කෝවිඩ්-19 රෝගීන් කළමණාකරණයේ නොයෙක් ආකාර වූ ක්රිරයාමාර්ගවල කොටසක් ලෙස එය යොදා ගත බව සිතේ තබා ගත යුතු ය. රෝගියාගේ කාමරයට ඇතුළු වීමට අවසර දිය යුත්තේ පුද්ගල ආරක්ෂක ආම්පන්න පාවිච්චි කිරීම ගැන පුහුණු වූ යෝග්යෝ සායනික කාර්ය මණ්ඩලයට පමණකි.
කෝවිඩ්-19 න් ආරක්ෂා විමට පුද්ගල ආරක්ෂක ආම්පන්න පැළ£ම සහ ඉවත් කිරීම (පුආආ)
via OpenWHO
No Longer Offered
Learn Generative AI, Prompt Engineering, and LLMs for Free
PowerBI Data Analyst - Create visualizations and dashboards from scratch
Overview
Syllabus
Course information
මෙම පුහුණුව පහත භාෂාවලින් ද ලබා ගත හැකිය:
English- العربية - македонски - 中文 - Shqip - français - ภาษาไทย - Português - Español - Nederlands - Tetun - Русский - Soomaaliga - Türk- தமிழ் - Казақ тілі
සාරාංශය: මෙම මග පෙන්වීම සකසා ඇත්තේ සෞඛ්‍යය කාර්ය කටයුතු සහ රෝගී සත්කාරක සේවාවල නිරතව සිටින සෞඛ්‍යය සේවකයින් උදෙසා ය. මෙහි අරමුණ වන්නේ කෙනෙකු නිවැරදිව ආරක්ෂා කිරීමට අවශ්යය වන පුද්ගල ආරක්ෂක ආම්පන්න වර්ගය පෙන්වා දීම ය. දැනට පවත්නා සාක්ෂිවලට අනුව, කෝවිඩ් රෝගීන්ගේ සාත්තු කටයුතුවලදී ස්පර්ශ සහ ì¢ති වලින් රෝගය බෝවීම වළක්වා ගැනීමටත්, ඒ සමග ම ඊට අමතරව ස්පර්ශය සහ වාතය මගින් රෝගය බෝවීම වළක්වා ගැනීමට (මේ වෙනුවෙන් N95, FFP2, FFP3 වැනි ස්වාශක මුඛ ආවරණයක් යොදා ගැනීම) ලෝක සෞඛ්‍යය සංවිධානය අනුමත කොට ඇති ආකාරයට මෙහි අඩංගු ය. පුද්ගල ආරක්ෂක ආම්පන්න යනු මහා පරිමාණයෙන් රෝගය පැතිරීම වැළැක්වීමේ කොටසක් බව සහ කෝවිඩ්-19 රෝගීන් කළමණාකරණයේ නොයෙක් ආකාර වූ ක්රිැයාමාර්ගවල කොටසක් ලෙස එය යොදා ගත බව සිතේ තබා ගත යුතු ය. රෝගියාගේ කාමරයට ඇතුළු වීමට අවසර දිය යුත්තේ පුද්ගල ආරක්ෂක ආම්පන්න පාවිච්චි කිරීම ගැන පුහුණු වූ යෝග්යෝ සායනික කාර්ය මණ්ඩලයට පමණකි.
ඉගෙනුම් අරමුණු: මේ පාඨමාලාව අවසන් වන විට, සහභාගිකයාට හැකි වේ:
- පුආආ පැළ£ම සහ ඉවත් කිරීම ගැන නිවැරදිව පැහැදිලි කිරීමටත්
- ලෝක සංවිධානයේ අනුමත ක්රගමය අනුව ඇල්කොහොල්මය දියරය භාවිතයෙන් අතුල්ලමින් අත්වල සනීපාරක්ෂාව සලසා ගන්නා සැටි ගැන නිවැරදිව පැහැදිලි කිරීමටත්
පාඨමාලාවේ කාල සීමාව : විනාඩි 15ක් පමණ.
සහතික:පාඨමාලා ඇගැයීම මගින් 100%ක් හෝ වැඩියෙන් ලකුණු ලබා ගන්නා සහභාගිකයනට A Confirmation of Participation හිමිවනු ඇත.
කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම සහ පාලනය සම්බන්ධව වෙනත් පාර්ශ්වයන් පිළිබ| දැන ගැනීමට ඔබ උනන්දු වන්නේ නම් කරුණාකර නව කොරෝනා වෛරසය සදහා ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පහත පාඨමාලාවට පිවිසෙන්න:
- IPC පාඨමාලාව ඉංග්රීසියෙන් : https://openwho.org/courses?lang=en&q=IPC
- IPC පාඨමාලාව පවතින සියලුම භාෂාවලින්: https://openwho.org/courses?q=IPC
COVID-19: How to put on and remove personal protective equipment (PPE) 2020 පාඨමාලාව. සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක්වේ . නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.
Course contents
මොඩියුල 1: මග පෙන්වීම් කරන්නේ හෝ ස්පර්ශය මගින් කෝවිඩ්-19 බෝ විමෙන් ආරක්ෂා වීමට පුද්ගලික ආරක්ෂණ ආම්පන්න පැළ£ම සහ ඉවත් කිරීම පිළිබ|ව ය:
මෙම මොඩියුලය මගින් ඉදිරිපත් කෙරෙන වීඩියෝවෙන් මග පෙන්වීම් කරන්නේ හෝ ස්පර්ශය මගින් කෝවිඩ්-19 බෝ විමෙන් ආරක්ෂා වීමට පුද්ගලික ආරක්ෂණ ආම්පන්න පැළ£ම සහ ඉවත් කිරීම පිළිබ|ව ය. ඒ සමග ම පෝස්ටර් මූලාශ්රද දෙකක් ද සැපයේ. මේ මොඩියුලය අවසාන වන විට, බිති/ස්පර්ශ මගින් කෝවිඩ්-19 බෝවීමෙන් ආරක්ෂා වීමට ලෝක සංවිධානය අනුමත කර ඇති විධික්ර ම වලට අනුව නිවැරදිව පුද්ගලික ආරක්ෂණ ආම්පන්න පැළ£ම ගැන පැහැදිලි කර දීමට සහභාගිකයාට හැකි විය යුතු ය.මොඩියුල 2: මග පෙන්වීම් කරන්නේ වාතය හෝ ස්පර්ශය මගින් කෝවිඩ්-19 බෝ විමෙන් ආරක්ෂා වීමට පුද්ගලික ආරක්ෂණ ආම්පන්න පැළ£ම සහ ඉවත් කිරීම පිළිබ|ව ය:
මෙම මොඩියුලය මගින් ඉදිරිපත් කෙරෙන වීඩියෝවෙන් මග පෙන්වීම් කරන්නේ වාතය හෝ ස්පර්ශය මගින් කෝවිඩ්-19 බෝ විමෙන් ආරක්ෂා වීමට පුද්ගලික ආරක්ෂණ ආම්පන්න පැළ£ම සහ ඉවත් කිරීම පිළිබ|ව ය. මේ මොඩියුලය අවසාන වන විට, වාතය/ස්පර්ශ මගින් කෝවිඩ්-19 බෝවීමෙන් ආරක්ෂා වීමට ලෝ සංවිධානය අනුමත කර ඇති විධික්රනම වලට අනුව නිවැරදිව පුද්ගලික ආරක්ෂණ ආම්පන්න පැළ£ම ගැන පැහැදිලි කර දීමට සහභාගිකයාට හැකි විය යුතු ය